Adobe Premiere Pro CC 2017

http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups



ඇඩෝබි සමාගම විසින් දින කිහිපයකට පෙර Creative Cloud නමින් 2017 සංස්කරණය නිකුත් කරනු ලැබුවා. අද අපි ඔයාලට දෙන්න යන්නේ සංස්කරණයේ ඇති Adobe Premiere Pro මෘදුකංගයයි. ලොව ප්‍රමුඛ පෙළේ වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් වන ඇඩෝබි ප්‍රිමියර් 2017 සංස්කරණය අපෙන් ඔයාලට නොමිලේ ලබාදෙනාවා. පෙර සංස්කරණ තුළ නොපැවති සුවිශේෂී පහසුකම් රැසක් මෙහිදී ඔබට දැකගත හැකිය. ඔබේ පහසුව පිණිස කොටස්වලට වෙන් කර ඩවුන්ලෝඩ් ලින්කු ලබාදී ඇත. ඇක්ටිවේටරයත් ඔබ ඩවුන්ලෝඩ් කරගන්න සිප් ෆයිලය තුළ රඳවා ඇත. එහෙනම් Adobe Premiere Pro CC 2017 නවතම සංස්කරණය ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.