Text Crawler Pro v3.1.0

http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups


ඔබ නිතරම පරිගණක ලිපි ලේඛන සමඟ වැඩ කරන කෙනෙක් නම් අද දෙන්න යන මෘදුකාංගය ප්‍රයෝජනවත් වේවි. විශාල වශයෙන් ටෙක්ස්ට් ඇතුළත් ඩොකියුමන්ට් එකක ලේසියෙන්ම වචන සොයා ගන්න සහ එම වචන නැවත සංස්කරණය කරන්න මේ Text Crawler මෘදුකාංගය මගින් පුලුවනි. සරල අතුරුමුහුණතක් ඇති Text Crawler මෘදුකාංගය ලේසියෙන්ම හැමෝටම වගේ හසුරුවන්න පුලුවනි. සමාන වචන කිහිපයක් ඔබට එකවර ඉවත් කරගන්න අවශ්‍ය වූ විට එය එකවර සිදු කරගන්නත් මේ මෘදුකාංගයන් පුලුවන්. තවත් බොහෝ පහසුකම් Text Crawler සතුව ඇත. ඒ මොනවාද යන්න දැනගන්න Download කරගෙනම බලන්න.



අප ලබාදී ඇති ක්‍රැක් එක කොපි කිරීමෙන් පසුව පහත පරිදි වින්ඩෝවක් දිස් වේ. එයට ඔබ කැමති ඊ මේල් ලිපිනයක් ලබාදී ඇක්ටිවේට් බොත්තම ක්ලික් කරන්න.