MemInfo v.3.4



පරිගණකය ක්‍රියා කිරීමේදී සෑම වැඩසටහනකටම අවශ්‍ය වන අංගයක් ලෙස රැම් මතකය හඳුන්වන්න පුලුවනි. ඔය රැම් මතකය ඔබ ක්‍රියා කරවන වැඩසටහනෙන් වැඩසටහනට වෙනස් වෙනවා. ඉතින් අද ලබාදෙන මෘදුකාංගය මඟින් එක් එක් වැඩසහනට වැය වන රැම් මතක ධාරිතාවය බලාගන්න පුලුවන්. සෑම මෙහෙයුම් පද්ධතියකටම හොඳින් සහය දක්වන අතර නොමිලේ ලබාදෙන සරල මෘදුකාංගයක් වේ. එහෙනම් ඔයාලත් MemInfo මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.