Magic Retouch Pro v3.4 for Photoshop



පොටෝශොප් භාවිතා කරන්නන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති 9$ ක් වටිනා Magic Retouch Pro පැනල් එක අද අපි ඔයාලට නොමිලේ ලබාදෙනවා. සරලව කිව්වොත් මෙම පැනල් එක මඟින් කුරුළෑ ලප සහිත මුහුණක් ලප කැළැල් සියල්ල ඉවත් කර දමන්න පුලුවන්. ඒ වගේම Skin Retouching, Teeth Whitening, Lip Gloss, Natural Lip Color, Eyes Color Changer, Digital Makeup, Skin Looks වැනි බොහෝ පහසුකම් මෙම එක හරහා ඔබට ලැබෙනු ඇත. එහෙනම් ඔයාලත් Magic Retouch Pro ඉක්මනටම මේ ඩවුන්ලෝඩ්ක රගන්න.


වැදගත් -:
  • මෙම Magic Retouch Pro පැනලය Adobe Photoshop CC 2014 - 2015 සඳහා සහය දක්වයි.
  • Adobe Photoshop CS6 සහ ඊට පෙර සංස්කරණයන් සඳහා මෙම පැනලය සහය නොදක්වයි.



වැදගත් -:
  • මෙම Magic Retouch Pro පැනලය Adobe Photoshop CC 2014 - 2015 සඳහා සහය දක්වයි.
  • Adobe Photoshop CS6 සහ ඊට පෙර සංස්කරණයන් සඳහා මෙම පැනලය සහය නොදක්වයි.