Advanced Uninstaller Pro 12




ඔබ මෘදුකාංගයක් uninstall කල පසු එම මෘදුකාංගයෙහි ඔබට නොපෙනෙන දත්තයන් ඉවත් නොවී පරිගණකයේ රැඳී තියෙන්නට පුලුවනි. ඉතින් ඒකට විසඳුමක් ලෙස මේ සඳහා Advanced Uninstaller Pro  භාවිතා කරලා හැංගිලා තියෙන දත්තයන්ද මකා දැමීමට මෙමගින් හැකියාව ඇත. මෙම පහසුකම්වලට අමතරව තවත් බොහෝ දෑ Advanced Uninstaller Pro සතුව තියෙනවා. එහෙනම් ඔයාලත් Advanced Uninstaller Pro  v12.14 නවතම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.