Wondershare DVD Creator v4.0.0.16

Home»,,,,,»Wondershare DVD Creator v4.0.0.16
http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups


සමහර CD හෝ DVD තැටිවල අඩංගු ගීත, චිත්‍රපට, පිංතූර මෙනුවක් ලෙස ආකාරයට සකස් කර ඇති බව ඔබ දැකලා ඇති. ඉතින් ඒ වගේ තමන් කැමති විදියට DVD Menu ක් සාදාගන්න වගේම  එම සදාගත් මෙනුව DVD Player ක  හෝ පරිගණකයක බලන්න පුලුවන් විදියට CD/DVD එකකට burn කරගන්න Wondershare DVD Creator   මෘදුකාංගයෙන් කරගන්න පුලුවනි. විඩියෝ සංස්කරණය කිරීමට සහ විවිධ ෆයිල් ෆෝමැට්ස් ගණනාවකට දායකත්වය ලබාදෙනවා. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.