Pinball Arcade for Android

Home»,,»Pinball Arcade for Android


කුඩා කාලයේ ආසාවෙන් සෙල්ලම් කරපු Pinball ක්‍රීඩාව මතක ඇතිනේ. වින්ඩෝස් වලට ආපු පින්බෝල් නම් හැමෝම වගේ සෙල්ලම් කරලා ඇති. නිකන් ඉන්න ගමන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් සෙල්ලම් කරන්න Pinball ගේම් එකේ Android ඇප් එක අරගෙන ආවා. ඔයාලත් Pinball Arcade ඇප් එක එක ඩවුන්ලෝඩ් කරගන්න.