89 Icons Collection Free Download

Home»,,,,»89 Icons Collection Free Download
http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups


ග්‍රැෆික් නිර්මාණ සිදුකරන අයට වගේම වෙබ් අඩවි පවත්වාගෙන අයට වැදගත් වෙන අයිකන් එකතුවක් අරගෙන ආවා. මෙහි එදිනෙදා ජිවිතයේදී දකින සහ භාවිතා කරන උපකරණ, ආහාර, ගොඩනැගිලි, ඇඳුම් සහ තවත් බොහෝ දෑ අන්තර්ගත වේ. JPEG සහ EPS ෆයිල් ෆෝමැට් 2න්ම යුක්ත Icons 89 කින් සමන්විත මෙම අයිකන් එකතුව(Icons Collection) නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.