IsoBuster Pro v3.8





වර්තමානයේ ඔබ මිලදී ගන්නා සීඩී/ඩීවීඩී තැටිවල තිබෙන ෆිල්ම්ස් , ගීත , සොෆ්ට්වෙයාර්ස් වගේ දේවල් පිටපත් කරගැනීමට නොහැකි වන සේ සකසා තියෙනවා. අද ලිපියෙන් කතා කරන්න යන්නේ ඒවැනි CD/DVD තැටිවල තිබෙන දත්ත කොපි කරගන්න සහ නැවතත් එම CD/DVD එක රයිට්(write) කරගන්න පුලුවන් මෘදුකාංගයක් අරගෙනයි. මේ IsoBuster 3.8 මෘදුකාංගය භාවිතා කරලා ඒ වැඩේ ලේසියෙන්ම පුලුවනි.