BeeClix - Sri Lanka's Pay Per Click Online Ad Network

Home»,,,»BeeClix - Sri Lanka's Pay Per Click Online Ad Network



අන්තර්ජාලය භාවිතා කරන ඔබ පිළිබඳව නොදන්න කෙනෙක් නැති තරම්ය. අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකිද? ඔව් , නමුත් එය පහසු කරයුත්තක් නොවේ. සෙවීම සඳහා අන්තර් ජාලයේ අපට නොයෙකුත් විදියේ වෙබ් අඩවි සහ වෙනත් ක්‍රම උපායන් අපට හමුවේ. නමුත් ඒවායින් සමහරක් වෙබ් අඩවි  Scam වේ. බ්ලොග් අඩවි පවත්වාගෙන යන කොයි කවුරුත් දන්නවා ඇති Google ආයතනය විසින්  ලබාදෙන Google Adsense සේවාව ගැන , ගොඩක් වෙලාවට මෙම සේවාව ලබා ගැනීමට බොහෝදුරට අපහසු බැවින් සිංහල බ්ලොග්වලට සහය නොදක්වන නිසා , ඔබට තවමත් ඔබේ බ්ලොග්/වෙබ් අඩවියෙන් කිසිදු ආදායමක් ලබාගත නොහැකිව සිටීනම්, පසුතැවෙන්න එපා. මෙන්න  නියම අවස්ථාවක්.

2016 වසරේ ජුනි මස 10 වන දින ආරම්භ කළ අලුත්ම Ad Network එකක් වන BeeClix මඟින් ලබාදෙන දැන්වීම් ඔබේ බ්ලොග් වෙබ් හෝ බ්ලොග් අඩවියේ ප්‍රචාරය කිරීමෙන් මුදල් ඉපයීමට ශ්‍රී ලංකිකයන්ට අවස්ථාව උදා වී ඇත.




BeeClix මගින් මුදල් උපයන්නේ කෙසේද?

සැළකියයුතු  පාඨක පිරිසක් සිටින වෙබ් අඩවියක් ඔබ සතුව ඇතිනම් BeeClix මගින් ලබාදෙන දැන්වීම් කේත ඔබේ වෙබ් අඩවියේ පළ කිරීමේන් මුදල් ඉපැයිය හැක. ඔබේ පාඨකයන් ඔබ පළ කරනු ලබන දැන්වීම් දැක, ඒවා ක්ලික් කරන සෑම වාරයක් පාසාම ගිණුමට මුදල් බැර වේ.

fuys§ Tng iEu wjHdc la,sla lsÍula i|yd uqo,a ,efnkq we;' BeeClix u.ska ,xldfõ fuf;la ìys jQ Ad Network w;ßka fkd,enQ iqúfIaYS myiqlï álla Tng ,ndfohs' tkï

  • Publisher සහ Advertiser යන දෙකටම එක් ගිණුමක් සාදා ගැනීමට හැකි වීමයි.(වෙන් වෙන් වශයෙන් ගිණුම් සකසා ගැනීමට හැකියි.)
  • Text/Banner යන දෙයාකාරයෙන්ම ඇඩ්ස් පළ කළ හැකිය.
  • Geographical Target - එනම් මේමගින් හැකියාව තිබෙනවා තමන්ගේ ඇඩ් එක තෝරාගත් රටවල්වල පාඨකයින්ට පමණක් ප්‍රචාරය කරගැනීමට හැකිය.
  • Detecting Fraud Clicks - එනම් විවිධ ආකාර 7කින් ඔබේ ක්ලික්ස් අව්‍යාජද යන්න සොයා බලනවා. ඉතින් ව්‍යාජ ක්ලික් එකක් ඒ ක්‍රම 7න්ම එකකට අනුව හඳුනාගතහොත් ස්වංයංක්‍රීයවම පද්ධතියෙන් ඒ ක්ලික් අවලංගු කරනවා. මේ නිසා Advertiserලට තමන්ගේ දැන්වීම් සඳහා ඉතාම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවනි.

ඒ වාගේම Advertiser ලට ලබාදෙන මුදලෙන් වැඩි මුදලක් Publisher සඳහා ලබාදෙන්නත් BeeClix කටයුතු කරනවා. ලංකාවේ බිහි වූ වෙනත් Ad Network වලට වඩා BeeClix ඔබට වැඩියෙන් ගෙවනු ලැබේ. ඔබ මෙහි දැන්වීම් ප්‍රචාරය කර ගැනීමට කැමත්තක් දක්වනවානම් කළයුතු අවම මුදල් වන්නේ 10$ කි.

ඔබ පරිශීලකයෙක්(Publisher)නම් Withdraw කළ හැකි අවම මුදල වන්නේ 5$ කි.

දැනට මෙහි ඔබට මුදල් ලබාගත හැකි ක්‍රමය වන්නේ පේපෑල්(paypal) මගින් වන අතර ඉදිරියේදී බැංකු පහසුකම් සහ ezcash,mcash,payza මගින් මුදල් ලබාගත හැකිවනු ඇත.

තව දින කිහිපයකින් address verification method එකක් හඳුන්වාදෙනු ලැබේ. එයින් පසු සෑම Publisher කෙනෙකුටම address එක තහවුරු කිරීමෙ පසුව මුදල් ලබාගත හැකිවනු ඇත.



ඉදිරියේදී තව බොහෝ අලුත් දෑ එකතු කිරීමට BeeClix බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා BeeClix සමඟ එකතු වෙන්න  කියලා.