30 Elegant Styles Bundle For Photoshop

Home»,,,»30 Elegant Styles Bundle For Photoshop



පොටෝශොප් භාවිතා කරන අයට තවත් අලුත් සුපිරි ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් 30ක් අරගෙන ආවා. ඔයාලගේ නිර්මාණවලට ලේසියෙන්ම මෙම ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් 30 යොදාගන්න පුලුවනි ලේසියෙන්ම customize කරගත හැකි වේ. මේ සියල්ල පරිගණක පිටුව විසින් ඔබට නොමිලේ ලබාදෙනවා. එහෙනම් පහළින් බාගත කරගන්න.