Dynamikode USB Security Suite v1.4

http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups


අද කාලේ පරිගණක වෛරස් එක එක ඒවා විවිධ නම්වලින් තියෙනවා. ඉතින් ඔය වෛරස් එන ප්‍රධානතම හේතුන් ලෙස අන්තර්ජාලය , පෙන් ඩ්‍රයිවර්ස් වගේ ඒවා හඳුන්වන්න පුලුවනි. හැබැයි ඉතින් අපිට ඔය ක්‍රියාව සම්පූර්ණයෙන්ම නවත්වන්න බැරිවුණත් තාවකාලිකව හරි එයින් අපේ පරිගණකයට  වෛරස් පැමිනීමෙන් ආරක්ෂා කරගත හැකිය. Pen Driver ගහන එක අපිට නවත්වන්න බැරි වුවත් ඔයාලගේ කොම්පියුටර් එකේ USB port ක්‍රියා විරහිත කරන්න වගේම Pen connect කරපු ගමන් වීම autorun වළක්වාගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි usb security suite' මේක තියෙනකන් USB port වලින් එන වෛරස්වලට තිත තියන්න පුලුවනි. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.