Audiator Editor PRO v2.8 build 18 for Android

Home»,,,,»Audiator Editor PRO v2.8 build 18 for Android
http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups



Android දුරකථන භාවිතා කරන අයට තවත් අපූරු ඇප් එකක් අරගෙන ආවා ඔයාලා ළඟ තියෙන සිංදුවක් , රින්ගින්ග් ටෝන්(Ringing Tone)එකට දාන්න අවශ්‍ය වුණොත් ඔබ මොකද කරන්නේ? ඒ සිංදුව විනාඩියක් වැනි කාලයකට කපාකොටා ගන්න ඔනේනේ. ඉතින් අද අපි දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවනි. ඔයාලා කැමති විදියට සිංදුව කපාගෙන ෆෝන් එකේ Ringing Tone එක විදියට දාගන්න පුලුවනි. එහෙනම් ඔයාලත් Audiator Editor PRO ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.