Retouch Panel for Photoshop

Home»,,»Retouch Panel for Photoshop



පොටෝශොප්වලට කැමති යාළුවන්ට තවත් අලුත් දෙයක් අරගෙන ආවා. මේක සල්ලි දීලා ගන්නාවනම් 8$ ක් වෙනවා. හැබැයි අපි මේ එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. සම රැළි වැටිච්ච , කැළැල් සහිත වූ සමක්  ලේසියෙන්ම ක්ලික්ස් කිහිපයකින් පටස්ගාලා කරන්න කැමතිද? මේ සඳහා පොටෝශොප්වලින් භාවිතා කළ හැකි පොඩි Retouch Panel එකක් ලබාදෙනවා. මේ මඟින් Retouch කරගන්න පහසුවෙන්ම ඔබට හැකියාව ඇත.