HDR Reactor Panel for Photoshop

Home»,,»HDR Reactor Panel for Photoshop
http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups



Photoshop කියන්නේ අද ලෝකයේ වැඩියෙන්ම භාවිතාවන විශිෂ්ටතම මෘදුකාංගයක් වේ. මේකෙන් අදහාගත නොහැකි නිර්මාණයන් සිදු කරන්න පුලුවනි. ඉතින් අදත් අපි Photo Edit කරන්න කැමත්තක් දක්වන අයට Photoshop වලින් වැඩදාන්න තවත් අපූරු effect එකක් අරගෙන ආවා. ඔයාලට පහළ තිබෙන පිංතූර ටික දැක්ක ගමන් දන්නවා ඇති HDR effect Panel එක තමයි අද ඔබට ලබාදෙන්නේ කියලා. HDR effects ඔයාලට හිතේ හැටියට කොන්ට්‍රොල් කරගන්න මේකෙන් පුලුවනි. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් උත්සහා කරලා බලන්න.