Triple 9 (2016) Movie

Home»,»Triple 9 (2016) Movie



චිත්‍රපටි නරඹන්න කැමති යාළුවන්ට තවත් අපූරුම අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. අද මම ඔයාලට ගෙනාවේ  අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple 9. මෙහි අධ්‍යක්ෂනය John Hillcoat අතින් සිදුවිය රචනය Matt Cook අතින් සිදු විය.  මෙහි රංගනයෙන් Chiwetel Ejiofor / Casey Affleck / Anthony Mackie / Woody Harrelson / Aaron Paul / Kate Winslet / Gal Gadot / Norman Reedus / Teresa Palmer / Michael Kenneth Williams / Clifton Collins Jr. / Michelle Ang / Terence Rosemore / Terri Abney / Alexander Babara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත. 



සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරණයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර. මෙම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $28,000,000වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $6,109,085 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $12,626,905 (USA) වේ. විනාඩි 115 කාලය තුල මෙම චිත්‍රපටිය අපුරු රසවත් කතා තේමාවක් ඔස්සේ නැරඹිය හැකි සුපිරිම ෆිල්ම් එකක්. එහෙනම් හැමෝටම චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.



නැවතත් මෙවැනිම අලුත්ම චිත්‍රපටියක් සමගින් හමුවෙමු.