Adobe Flash Player

http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups



Adobe Flash Player ඉනටර්නෙට් එකේ තිබෙන වීඩියෝ බලද්දි පරිගණකයේ අනිවාර්යෙන්ම තිබිය යුතු මෘදුකාංගයකි. ඔන්න වෙබ් බ්‍රව්සරයට සහ වෙනත් මෘදුකාංග ක්‍රියා කරද්දි ප්ලගින් එකක් විදියට වැඩ කරන Adobe Flash Player හි දැනට නිකුත් වී තිබෙන නවතම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.


LAST  UPDATED - 2016/07/16
Version - Adobe Flash Player 22.0.0.209