DVDFab 9 Free Download



යාලුවනේ වටිනා කියන මෘදුකාංගයක්  ඔබට ලබා දෙන්න හිතුවා. අපි වෙළඳපොළෙන් ම්ලදී ගනුලබන  ඩීවීඩී තැටිවල ඇති චිත්‍රපටවල ධාරිතාව සාමාන්‍යයෙන් ගිගාබයිට් 4ක් වගේ තියෙනවා. ඉතින් ඕක කෙලින්ම Hard disk එකට කොපි කරාම හිස් ඉඩ ප්‍රමාණය ටිකක් අපතේ යනවනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඒකට හොඳ විසඳුමකුයි.

අපි ළඟ තිබෙන 4GB ප්‍රමාණයකින් යුත් චිත්‍රපටයක් දැන් මේ ලබාදෙන DVDFab 9 මෘදුකාංගය භාවිතා කරලා 700-100MB වගේ අපි කැමති ප්‍රමාණයකට RIP කරගන්න පුලුවනි. Movie  එකේ quality එකට කිසිම හානියක් නොවන පරිදිම එකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හෝ Apple , Android වැනි  Device එකකට ගැළපෙන විදියට රිප් කරගන්නත් පුලුවන්. DvD Rip කරගැනීමට අමතරව මේ කියන DVDFab මෘදුකාංගය හරහා Dvd Rip , Dvd Converter , Dvd Creater , Dvd Copy වගේ වැඩත් පට්ට විදියට කරගන්න. දැන් ඉතින් කඩෙන් ගත්තු 4GB වගේ තියෙන DVD එහෙම් පිටින්ම HARD එකට කොපි කරන්නේ නැතුව මේකෙන් 700MB වගේ size එකකට RIPකරගන්න . ඔබගේ දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණයද මෙමගින් ඉතිරි වේ. එහෙනම් Activate කරගන්න අවශ්‍යවන ආම්පන්න එක්කම තමයි ලබාදී තිබෙන්නේ. නැවතත් මෙවැනිම අලුත් මෘදුකාංගයක් සමගින් හමුවෙමු.