DeskSoft WindowManager v4.02



වින්ඩෝස් 10 භාවිතා කරන පිරිස මේ වන විට වැඩි වී  ඇත. අද අපි ලබා දෙන මෘදුකාංගය වින්ඩෝස් 10 පරිග්ශීලකයන් හට පමණක් ඉතාමත් වැදගත් වේවි. ඔයාලා කොම්පියුටරේ වැඩ කරද්දී වින්ඩෝ කීපයක් එකවර ක්‍රියාත්මක කිරීමේදී ටිකක් විතර කරදර ඇති. ඔන්න අද ගෙනාවා ඒක තවත් ලේසි කරගන්න DeskSoft WindowManager  මෘදුකාංගය. මේකෙන් ඔයගොල්ලො වැඩ කරන වින්ඩෝ තමන්ට ඕනේ විදියට customize කරගන්න පුලුවනි. ප්‍රමාණය, ස්ථානය වගේ ඒවා හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. මේක වැදගත් වෙන්නේ වින්ඩෝ කිහිපයක් එක්ක වැඩ කරද්දි තමයි. ඔන්න තව දෙයක් කියන්න ඕනේ මේක වැඩ කරන්නේ windows 10 මෙහෙයුම් පද්ධතියට පමණක් වන බව කරුණාවෙන් සලකන්න. ඒක නිසා වින්ඩෝස් 10 පරිශීලකයන් පමණක් ඩවුන්ලෝඩ් කරගන්න.


Features DeskSoft WindowManager:

  • Ability to remember the position and size of windows before closing
  • Supports Windows Explorer folders, files, applications and ...
  • Having multiple roles and functions to customize
  • Ignore list to avoid having to resiz
  • Having customizable profiles
  • Personalize extended
  • Support for Windows 10