Microsoft NET Framework 3.5 for Windows 10

Home»,,,,»Microsoft NET Framework 3.5 for Windows 10
http://sala.lk/pro_details.php?pductid=TXpNMw==&mini_ups



ගොඩක් දෙනෙක් මේ සොෆ්ට්වෙයාර් එක ගැන අහලා ඇති. නමුත් මේ ළඟදී ආපු මෙහෙයුම් පද්ධතියක් වන වින්ඩෝස් 10 සඳහා මයික්‍රොසොෆ්ට් NET Framework ඉන්ස්ටෝල් කිරීමේදී මට වගේම ඔබටත් ගැටලුවක් පැන නැගුනා විය හැකිය. එනම් ඉන්ස්ටෝල් කිරීමට නොහැකි ලෙස පණිවිඩයක් දිස් වීමයි. හැබැයි ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙත් විසඳුනා. Windows 10 සඳහා ඉන්ස්ටෝල් කරන්න පුලුවන් NET Framework  මෘදුකාංගය තමයි අද දෙන්න යන්නේ අර  කලින් ආපු ප්‍රශ්න මුකුත් එන්නේ නැහැ. එහෙනම් ඉතින් වින්ඩෝස් 10 භාවිතා කරන අයට මෙම ලිපිය බොහෝමත් ප්‍රයෝජනවත් වෙයි. මතක ඇතුව  පොඩි  කොමෙන්ට් එකක් දාලා යන්න නැවත හමුවෙමු.

Microsoft .NET Framework 3.5 + 4.0 + 4.5 + 4.5.1 + 4.5.2 + 4.5.3 + 4.6.0 + 4.6.1 Final  COMING SOON