Resistor Online Calculator



රෙසිස්ටර්වල ප්‍රතිදානය සොයන්න

ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගන්නා අයට වැදගහ් ටූල් එකක් තමයි Resistor Online Calculator කියන්නේ. මේකෙන් පරිපථ නිර්මාණය කරන්නට රෙසිස්ටර්වල ප්‍රතිදාන අගයන් (resistance-Ω) value ඉක්මනින් වර්ණ ගලපා සොයා ගැනීමේ හැකියාව ඇත. ඔබත් උත්සහා කර බලන්න.