Call Recorder ACR v15.6 Apk for android

Home»,,,»Call Recorder ACR v15.6 Apk for android


ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන අයට අලුත්ම ඇප් එකක් අරගෙන ආවා. ඔබේ දුරකථන සංවාදයන් රෙකෝඩ් කරගන්න පුලුවන් ඇප් එකක් ACR තමයි කියන්නේ. මෙහි විශේෂත්වය වන්නේ දුරකථන සංවාදයන් පටිගත කිරීමෙන් පසු එම සංවාද වෙනත් කෙනෙකුට භාවිතා කිරීමට නොහැක් වනසේ මුරපදයක් යොදා ආරක්ෂා කරගත හැකි වේ. ඔබ නිතර භාවිතා කරන ඇමතුම්වලට අමතරව , නොදන්නා ඇමතුම්ද රෙකෝඩ් කිරීමේ හැකියාව ACR සතුවේ. මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවියයි කියලා තමයි අරගෙන ආවේ. එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.