Avast Clear (Uninstall Utility) 10.4.2233

Home»,,,,»Avast Clear (Uninstall Utility) 10.4.2233


ලෝකයේ බහුලව Avast Antivirus භාවිතා කරන මෘදුකාංගය ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔබගේ පරිගණකයේ ඇවාස්ට් සමාගම විසින් හඳුන්වාදී ඇති ඔවුන්ගේ නිෂ්පාදන කිහිපයක්ම පරිගණකයට ඉන්ස්ටෝල් කර ඇතිනම් ඒවා ඉවත් කරන්න අවශ්‍ය වුණොත් එකින් එක uninstall කරන්න වෙනවා. එය කරදරකාරී වැඩක් වගෙයි. මොකද ඔබේ කොම්පියුටර් එක කිහිපවරක්ම restart කළයුතු වෙනවා. ඔන්න අද අපි ගෙනාවේ ඇවාස්ට් නිෂ්පාදන කිහිපයක්ම එකවරම ඔබේ පරිගණකයෙන් remove/uninstall කරගන්න පුලුවන් Avast Clear v10.4 මෘදුකාංගයයි. ඔයාලත් බාගත කරගන්න.